Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, December 12, 2015

https://www.google.lk/ - http://adf.ly/1Q7NKO
mail.google.com/mail/ - http://adf.ly/1Q7NYS
https://freebitco.in/ - http://adf.ly/1Q7NU7
http://www.scamadviser.com/- http://adf.ly/1Rswen -
http://www122.lunapic.com/ - http://adf.ly/1Rswou
http://html-color-codes.info/ - http://adf.ly/1RswsE
http://sinhalahelp.com/ - http://adf.ly/1Rswx9
http://ekathuwa.org/ - http://adf.ly/1RswzN

Friday, November 13, 2015

මුහුණුපොතේ අසහනකාරයෝ...


hqdefault.jpg

මෙම ලිපිය "Agent Elfin' විසින් අප වෙත යොමු කරන ලද්දකි.

මගේ මිතුරියකට වුණු සිද්ධියක් ගැන කියන්නයි මේ හදන්නේ... එයා මේ ළඟදී fb account එකක් හැදුවා අපේ පොඩි කණ්ඩායම් වැඩකට... (අපි කිව්වේ, එයා, තව යාළුවෝ දෙන්නෙක් සහ මමත් ඉන්න පොඩි කණ්ඩායමක්...) අපේ acc එකේ කට්ටිය වැඩි වෙන එක හොඳයි නිසා එයා friend ලා add කරගත්තා....
ඔය අතරේ හිටිය මානසික අසහනකාරයෙක් තමයි මේ...
------------------------------------------------------------------------------------------------------------------- 
1.PNG
-------------------------------------------------------------------------------------------------------------------
මේ අතරින් සමහර comment මෙතන දැම්මේ නෑ. ඒවා සම්පූර්ණයෙන්ම ඉවත් කළා...
-------------------------------------------------------------------------------------------------------------------
2.png
3.PNG
        -------------------------------------------------------------------------------------------------------------------
මේකා තිරිසන් සතෙකුටවත් සම කරන්නත් කැමති නෑ මම...
-------------------------------------------------------------------------------------------------------------------
4.PNG
5.PNG
8.PNG

     -------------------------------------------------------------------------------------------------------------------
මේ පින්තූරේ මොකක්ද කියලා හිතාගන්න පුළුවන්නේ...
-------------------------------------------------------------------------------------------------------------------
9.PNG
-------------------------------------------------------------------------------------------------------------------
එතනින් පස්සේ මගේ යාළුවා කිව්වේ ආයෙ නම් Facebook වැඩ කියන්න එපා කියලා...
ඇය බහුතරයක් කෙල්ලෝ වගේ "හායි හූයි" කෙල්ලෙක් නෙවෙයි. 
ඒවගේම ඇය FB වලට අළුත් නිසා ඒ තිරිසන් සත්ත්වයාව block කරන විදිය දැනගෙන හිටියේ නෑ. 
අපෙන් අහලා block කරන්න කළින් කියන්න ඕනේ ටික කියලා තමයි block කළේ...

ඊට පස්සේ මම log වුනා අද ඒ account එකට... 
මේ අනිකා...
12.PNG

ඇත්තටම මෙහෙම වුන් මැරෙන්නේ හිතාගන්න බැරි විදියට...
ස්වභාවදහමට අනුව දඬුවම් ලැබෙනවාමයි මුන්ට, වෙන මොකාගෙන් නොලැබුණත්...

මේක පුළුවන් තරම් share කරලා මේ තිරිසන් සත්ත්වයන් දෙදෙනා ගැන report කරන්න.
තව මෙහෙම වුන් එයි...
බලමුකෝ උන්ට මොකද වෙන්නේ කියලා...

අනිත් එක ඔය මහලොකු මුහුණු පොතේ likes ගත්තට උඹලා රජවරු වෙන්නේ නෑ.
කෙල්ලෙක් දැක්ක ගමන් කෙළ පෙරනවා වානරයෝ වගේ...
මම ඉතින් මෙතනින් එහාට කියන්නේ නෑ...

මොනවා කළත්, කොහොම කිව්වත් කිසිම සමාජයක බහුතරය හොඳ මිනිස්සු වෙන්නේ නෑ.
ඒක තමයි මේ ලෝකේ යථාර්තය.





Tuesday, November 3, 2015

ආරක්ෂිත කැමරා මඟින් ලෝකය වටා...

CCTV කැමරාවකින් ලෝකය දිහා නරඹන්න ක්‍රමයක් තමයි අපි කියලා දෙන්න හදන්නේ... මේක මහලොකු වැඩක්වත්, හැකර් වැඩක්වත් නෙවෙයි ඉතින්... දැනුමට හොඳයිනේ... බලමුකෝ කොහොමද කරන්නෙ කියල...

1. යන්න Google...

2. ටයිප් කරන්න මෙහෙම...
        intitle:axis intitle:"video server"  දැන් search කරන්න.

3.මෙන්න මේ වගේ ප්‍රතිඵල ටිකක් ලැබිලා අැති.



4. දැන් ඔයාලට කරන්න තියෙන්නෙ උඩ රූපෙ පෙන්නලා තියනවා වගේ ඒවා ඒව ක්ලික් කරල බලන එක. ඒව ගොඩක් එයි. ක්ලික් කරල බලද්දි ලෝකෙ කොහේ හරි වෙන දෙයක් අපිට බලා ගන්න පුළුවන්.



පාට පාට folders හදන හැටි!

අපේ වින්ඩෝස් පරිගණකයේ පෙනුම වෙනස් කරන්න දැන් ගොඩාක් සොෆ්ට්වෙයාස් තිබෙනවා.ඒ අතරින් මම හිතුවා මේ ෆෝල්ඩර්ස් වල පාට වෙනස් කරන සොෆ්ට්වෙයා එක ඔයාලට වැදගත් වෙයි කියලා.මොකද මේ විදිහට folders වල පාට වෙනස් කලාම අපිට ඒ folders වෙන් කරලා හදුනාගන්න පුලුවන් වගේම වර්ගීකරණය කරගන්නත් පහසුයි!

 මුලින්ම FolderColorizer කියන සොෆ්ට්වෙයා එක මෙතන ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න.

ඊටපස්සෙ ඒ සොෆ්ට්වෙයා එක install කරගන්න.මේ software එක 100% ෆ්‍රී සොෆ්ට්වෙයා එකක්.නමුත් ඔයාලා මේ සොෆ්ට්වෙයා එක පලවෙනි වතාවට open කලහම ඔයාලගෙන් email id එක ඉල්ලයි.ඒකට ඔයාලගෙ ඊමේල් එක දෙන්න.බොරු ඊමේල් එකක් දුන්නත් ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ

සොෆ්ට්වෙය එක ඉන්ස්ටෝල් කලාට පස්සෙ තමන්ට පාට වෙනස් කරගන්න ඕනෙ ෆෝල්ඩෙරේ උඩට ගිහින් right click කරන්න.right click කලාට පස්සෙ ඔයාලට දකින්න ලැබෙයි right click menu එකේ අලුතින් option එකක් තියනවා Colorize ! කියලා.\එකෙන් ඔයාලට කැමති පාටක් දාලා ok කරන්න.

Sunday, November 1, 2015

සොෆ්ට්වෙයාර් නැති ෆෝල්ඩර් ලොක්

ඔය කියල තියෙන විදිහටම කරන්න


පියවර 01 —
මුලින්ම කරන්න ඕන අලුතෙන් නෝට් පෑඩ් එකක් ඕපන් කරගන්න ඕන,ඔයාලට ලේසි විදිහකට එක කරන්න පුළුවන්.

පියවර 02
ඕපන් කරගත්ත නෝට් පෑඩ් එකේ පහතින් තිබෙන සම්පුර්ණ කෝඩ් එකම කොපි කර පේස්ට් කරගන්න.

cls
@ECHO OFF
title Folder Locker
if EXIST “Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}” goto UNLOCK
if NOT EXIST Locker goto MDLOCKER
:CONFIRM
echo Are you sure u want to Lock the folder(Y/N)
set/p “cho=>”
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Locker “Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}”
attrib +h +s “Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}”
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock folder
set/p “pass=>”
if NOT %pass%== 132 goto FAIL
attrib -h -s “Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}”
ren “Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}” Locker
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Locker
echo Locker created successfully
goto End
:End

පියවර 03
ඉහත දක්වා තිබෙන කෝඩ් එකේ රතු පාටින් ඇති 132 වෙනුවට ඔබ කැමති මුරපදයක් ලබා දී .BAT ෆයිල් එකක් ලෙස සේව් කරගන්න.
(SAVE AS වෙත ගොස් කැමති නමක් ලබාදී එහි අගට .bat යන්න ලබාදී SAVE කරගන්න.)
EX- Locker.bat
පියවර 04
ඔබ අලුතෙන් සාදා ගත් එම ෆයිල් එක ඔබට අවශ්‍ය ස්ථානයට කොපි කරගෙන එම ෆයිල් එක මත දෙවරක් ක්ලික් කරන්න
එවිට Locker නමින් අලුත්ම ෆෝල්ඩර් එකක් එම ස්ථානයේම නිර්මාණය වෙයි. —–>>>
පියවර 05
දැන් සියල්ල සුදානම්.ඔබට ලොක් කරන්න ඕන සේරම දේවල් අර අලුතෙන් හැදුන ෆෝල්ඩර් එකට දාල නැවත අර බැට් ෆයිල් එක දෙපාරක් ක්ලික් කරන්න.එතකොට ඩොස් තිරයක් ඕපන් වෙලා අහනව ෆෝල්ඩර් එක ලොක් කරන්නද කියල. Y අකුර කොටලා එන්ටර් කලානම් අර ෆෝල්ඩර් එක හයිඩ් වෙනවා.මක් කොරලවත් අරින්න බෑ..එකම ක්‍රමය තමා අර බැට් ෆයිල් එක දෙපාරක් කිල්ක් කරන්න.එතකොට අර ඩොස් ෆයිල් එකම ආයෙම ඕපන් වෙලා ඔය අර දීපු මුරපදය ඉල්ලනවා එක ටයිප් කරලා එන්ටර් කොලානම් ඔන්න අර හංගපු ෆයිල් එක ආයෙමත් පේනව…එච්චරයි.වැඩේ ඉවරයි
****මම දන්න විදිහට කියල දුන්නේ.නොතේරන දෙයක් තියනවනම් අහන්න…හොද නරක කියල කමෙන්ට් එකකුත් දාලම යන්නකෝ.********
සැ:යු - ෆෝල්ඩර් එක ලෝක කිරීමට ඕපන් කිරීමට බැට් ෆයිල් එක එකම ස්ථානයක තිබිය යුතුයි.
ඔබ ලබාදෙන මුරපදය අමතක නොකරන්න

Friday, October 30, 2015

Firefox වෙනුවට Waterfox

මම අද ඔයාලට ගෙනාව බ්‍රොව්සර් එකක් .මේක ගිනිහිවලා බ්‍රොව්සර් එක අයිති සමාගමේම නිර්මානයක්.ඒ තමයි ජලහිවලා.ඉංග්‍රීසියෙන් නම් WaterFox කියල කියනව.



ෆයර්ෆොක්ස් වලට වඩා ගොඩක් ස්පීඩ්.මේ බ්‍රොව්සර් එක ගිනිහිවලට වඩා ෆැසිලිටීස් වලිනුත් වැඩි . WaterFox බ්‍රොව්සර් එක නිකුත් කිරීමෙන් පසු ඉතා ඉක්මනින් ජනප්‍රිය වුණු බව පවසනවා . මේ වන විට මිලියන 3කට වැඩි ප්‍රමාණයක් මේක භාවිතා කරනවා .

එහෙනම් වැඩි කතා ඕන නෑ.පහලින් බාගෙන ඉන්ස්ටෝල් කරල බලන්න කොහොමද වෙනස කියල.

 
 
ශෙයා පාරකුත් දාල යන්න අමතක කරන්න එපා

Wednesday, October 28, 2015

වේගයෙන් File Share කරන්න (SuperBeam)


android දුරකථනයෙන් දුරකතනයට මෙන්ම  දුරකථනයෙන් පරිගනකයට වේගයෙන් File Share කරන්න ඉතා හොද ඇප් එකක් තමා SuperBeam කියන්නෙ. මේ ඇප්එක වැඩ කරන්නේ  WiFi මගින් නිසා ගොඩාක් වේගවත්ව File Share කරන්න පුළුවන්.
android දුරකථනයෙන් දුරකතනයට File එකක් share කරන විට අපිට ලැබෙන්නෙ Qr code එකක් එය අනෙක් දුරකතනයේ SuperBeam හරහා Scan කල විට File එක share වෙනව. ඒ වගේම අපිට WiFi පරිඝණයක් මගින් වගේම අපේ WiFi ලැප්ටොප් එකටත් මේ පහසුකම දාගන්න පුළුවන්.Qr code වෙනුවට අපි විසින් දෙන KEY එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. 

පහලින් ගිහින් නිල අඩවියෙන්ම බාගත කරගන්න.(ක්ලික් කල විට එන ඇඩ් පිටුවේ තප්පර 5ක් ඉදල Skip Ad ක්ලික් කරන්න)

http://adf.ly/1Qfpfk

Monday, August 24, 2015

ලේසියෙන්ම blog එක offline edit කරන්න.

 
 
 
blog කරන හුගක්  අය blog ලියන්න පාවිච්චි කරන්නේ blogger වල online interface එකනෙ. දැන් ඔයාලට ඒ data ටිකත් ඉතුරු කර ගන්න පුලුවන්. මම අද මේ ඔයාලට දෙන්න යන්නේ internet නැතුව උනත් මේකෙන් ඔයාල පෝස්ට් ලියන්න පුලුවන්. පෝස්ට් එක ලියලා ඉවර වුනාම තියෙන්නේ internet එකට connect වෙලා පොස්ට් එක publish කරන එකයි. මේකේ නම තමයි භ්ලොග්jඑට් 3.0. අද මම ඔයාලට මේක crack එකත් එක්කම දෙනවා. එහෙනම් පහලින් download කරගන්නකෝ.
Download BlogJet 3.0 with crack





Sunday, June 28, 2015

Virus ද? සැක කරන්නෙ කොහොම ද?



පරිගණක ලෝකය තුළ බොහෝ විවිධාකාර, විනාශ කාරී වයිරස් වර්ග දැක ගන්නට පුළුවන. නමුත් බොහෝ විට අපට ඒවා හඳුනා ගැනීමට හැකියාවක් නොලැබේ. වයිරස් පතුරවන file formats ගැන දැනුවත් වීම තුළින් එය වයිරස් එක් ද, යන සැකය ඇති කර ගැනීමෙන් එයින් ආරක්ෂා වීමට හැකියාව ලැබේ.


               අපි නිතර භාවිතා කරන pictures හා text files තුළින් කිසි විටකත් වයිරස් පැමිණීමේ අවධානමක් නැත එනම්,



1.    jpeg   
2.    png
3.    txt
4.    gif        formats වර්ග මෙයට අන්තර්ගත ය. මීට අමතරව ඇති අනෙක් formats වර්ග හරහා වයිරස් පැමිණීමේ අවධානම ඇත.
        වයිරස් පැමිණීමට බොහෝ විට ඉඩ ඇත්තේ "exe" file තුළිනි. එම නිසා "exe" file ක්රිැයාත්මක කිරීමට පෙර පරීක්ෂා කිරීම ඉතා යෝග්යර වේ. මීටත් අමතරව,

 
1.    ip      
2.    scr
3.    vbs
4.    bat
5.    com
6.    pif
7.    asp
8.    doc
9.    ini
10.     xls     file format වර්ග විවිධ අවස්ථාවල ක්රිායාත්මක වීමෙන් වෛරස් ව්යාxප්ත වීමේ ඉඩ කඩ ඇත. උදාහරණයක් ලෙස ඔබ අන්තර්ජාලය පරිහරණය කරන්නෙක් නම් asp files ප්රකධාන වශයෙන්ම ක්රිරයාත්මක වේ.

ඉහත නොකිවුනු තවත් file format වර්ග තුළින් වයිරස් ව්යාකප්ත වීමේ ඉඩ කඩ ඇති බව මතක තබා ගන්න. මෙයට විකල්පයක් වශයෙන් අපි කවුරුත් ඇන්ටි වයිරස් මෘදුකාංගයක් භාවිතා කරයි. එමඟින් මෙම format තුළ වයිරස් ඇත් දැයි පරික්ෂා කරමින් මෙයින් පරිගණකයට සිදුවන හානිය අවම කර දෙයි.

Monday, April 13, 2015

Twitter කුරුල්ලා ඔයාගෙ බ්ලොග් එකටත් ගෙන්න ගමු.

මෙන්න අද මම ගෙනාව බ්ලොග් අඩවි පවත්වාගෙන යන අයට පොඩි ගැජට් කෑල්ලක්.මේ ගැජට් එක ඔයාගෙ බ්ලොග් එකට දැම්මහම Twitter කුරුල්ලා ඔයාගෙ බ්ලොග් එක පුරාම පියාඔනවා දැක ගන්න පුලුවන්.ඒ මත ක්ලික් කරාම ඔයාගෙ Twitter පිටුවට යන්න පුලුවන් වගේම Tweet කරන්නත් පුලුවන්.

මේ Twitter කුරුල්ලව ඔයාගෙ බ්ලොග් එකටත් දාගන්න ඕන නම් පහළ තිබෙන Code එක බ්ලොග් එකට දාගන්න save කරගන්න.

මුලින්ම Blogger එකට Log වෙන්න.


ඊට පස්සෙ LayoutAdd a gadgetHTML JAVA Script යන පියවර ඔස්සේ ගොස්  HTML JAVA Script එකක් ගන්න.


දැන් පහළ Code එක සම්පූර්ණයෙන් Copy කරගෙන කලින් ඕපන් කරගත්තු HTML JAVA Script එකට දාල Save කරගන්න.


හැබැයි මේකෙ Weblowa.blogspot.com කියන තැනට ඔයාගෙ Twitter User Name එක දාන්න.

 
<script type="text/javascript" src="http://btsnts.googlecode.com/files/btsnts-tripleflap.js">
    </script>
    <script type="text/javascript">
    var twitterAccount = "weblowa.blogspot.com";
    var tweetThisText = " <data:blog.pageTitle/> : <data:blog.url/> ";
    tripleflapInit();
    </script><span style="font-size:11px;position:absolute;"><a title='Blogger Widget by TUW' href="http://allworldbest.blogspot.com" target='_blank'></a></span><!-- Twitter Bird Widget for Blogger by computer entertainment-->

Like එකක් Comment එකක් දාල යන්න අමතක කරන්න එපා හොදේ.එහෙනම් තවත් ලිපියකින් හමු වෙමු.

For sms alert

For sms alert

 
වසා දමන්න