Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, March 2, 2015

Font Creater

කැමති විදිහකට FONT නිර්මාණය කර ගන්න-Font Creater




       ඔන්න අද මම ඔයාලට ගෙනාව FONT හදන්න සුපිරිම සුපිරි සොෆ්ටුවක්.මේකෙන් ලස්සන කැටයම් දාල සිංහල හෝ වෙනත් ඕනම භාෂාවකින් ෆොන්ට් හදා ගන්න පුලුවන්.සොෆ්ටුවත් එක්ක වැඩ කරන හැටි නම් දවසක් වුනත් ලීවෑකි.ඒ වුණාට කියල දීල මැෂින් වගේ වැඩ කරනවට වඩා තමන්ගෙ අත්දැකීමෙන් ඉගෙන ගන්න.අමාරැනම් නෑ.වර්ඩ් වගේ සරල ඉන්ටෆේස් එකක් තියෙන්නෙ.පහළ ලිංකුවෙන් මේ සොෆ්ටුව බා ගෙනම බලන්නකො.වැඩ කලේ නැතොත් කොමෙන්ට් පාරක් එහෙම දාන්න.
http://adf.ly/19jy2g






                                                                                    


Share This

For sms alert

For sms alert

 
වසා දමන්න