Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, October 28, 2015

වේගයෙන් File Share කරන්න (SuperBeam)


android දුරකථනයෙන් දුරකතනයට මෙන්ම  දුරකථනයෙන් පරිගනකයට වේගයෙන් File Share කරන්න ඉතා හොද ඇප් එකක් තමා SuperBeam කියන්නෙ. මේ ඇප්එක වැඩ කරන්නේ  WiFi මගින් නිසා ගොඩාක් වේගවත්ව File Share කරන්න පුළුවන්.
android දුරකථනයෙන් දුරකතනයට File එකක් share කරන විට අපිට ලැබෙන්නෙ Qr code එකක් එය අනෙක් දුරකතනයේ SuperBeam හරහා Scan කල විට File එක share වෙනව. ඒ වගේම අපිට WiFi පරිඝණයක් මගින් වගේම අපේ WiFi ලැප්ටොප් එකටත් මේ පහසුකම දාගන්න පුළුවන්.Qr code වෙනුවට අපි විසින් දෙන KEY එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. 

පහලින් ගිහින් නිල අඩවියෙන්ම බාගත කරගන්න.(ක්ලික් කල විට එන ඇඩ් පිටුවේ තප්පර 5ක් ඉදල Skip Ad ක්ලික් කරන්න)

http://adf.ly/1Qfpfk

Share This

0 අදහස් හා යෝජනා:

Post a Comment

ඔබේ අදහස් හා ප්‍රතිචාර දක්වන්න.
කරුණාකර යහපත් වදන් පමණක් භාවිතා කරන්න.

For sms alert

For sms alert

 
වසා දමන්න