Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, April 1, 2015

ෆයර්ෆොක්ස් වෙබ් බ්රවුසරයේ වේගය වැඩි කර ගන්න ආසද?



ඉන්ටනෙට් යන හැම දෙනෙක්ටම 4G Signal,Wi-Fi එහෙම නෑනෙ.ගොඩක් අය2G හෝ 3G සිග්නල් වලින් බොහොම අමාරුවෙන් වෙබ්යිට් එකකට ඇතුලු වෙනව.ඒකට විසදුමක් දෙන්න තමයි අද මම මේ ලිපිය ලියන්නෙ.දැන් මම මේ කියල දෙන්න යන ලිපියෙන් ෆයර්ෆොක්ස් වෙබ් බ්රවුසරය තරමක් දුරට වේගය වැඩි කරගන්න පුලුවන්.


 ඔන්න එහෙනම් මම කියා දෙන විදිහටම කරන්න.
මුලින්ම ඔයාලගෙ ෆයර්ෆොක්ස් එක ඕපන් කරගන්න.
දැන් ඇඩ්රස් බාර් එකේ මේ විදිහට Type කරල Enter ඔබන්න.
                  about:config                                               
ඊළගට පහත ආකාරයට massage එකක් එයි.එතනදි Ill be careful, i promise යන්න මත ක්ලික් කරන්න.


දැන් ලෝඩ් වෙන පිටුවෙ තියෙන්නෙ ෆයර්ෆොක්ස් සෙටින්ස් ටික.ඒකෙ උඩ ටැබ් එකේ pipelining ලෙස Type කරන්න.





දැන් උඩ පින්තූරෙ * ලකුණු දාල තියෙන තැන් පහත ආකාරයට වෙනස් කරන්න.

සෙටින්ස් හැදුවට පස්සෙ ඔයාලගෙ ෆයර්ෆොක්ස් එක Close කරල ආයෙත් Open කරල වෙබ්සයිට් වලට ගිහින් බලන්න.දැන් ඉස්සෙල්ලට වඩා ලොකු වෙනසක් වෙලා කියල දැනෙයි.




Comment එකකුත් දාල යන්න අමතක කරන්න එපා.

Share This

0 අදහස් හා යෝජනා:

Post a Comment

ඔබේ අදහස් හා ප්‍රතිචාර දක්වන්න.
කරුණාකර යහපත් වදන් පමණක් භාවිතා කරන්න.

For sms alert

For sms alert

 
වසා දමන්න