Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, November 13, 2015

මුහුණුපොතේ අසහනකාරයෝ...

hqdefault.jpg

මෙම ලිපිය "Agent Elfin' විසින් අප වෙත යොමු කරන ලද්දකි.

මගේ මිතුරියකට වුණු සිද්ධියක් ගැන කියන්නයි මේ හදන්නේ... එයා මේ ළඟදී fb account එකක් හැදුවා අපේ පොඩි කණ්ඩායම් වැඩකට... (අපි කිව්වේ, එයා, තව යාළුවෝ දෙන්නෙක් සහ මමත් ඉන්න පොඩි කණ්ඩායමක්...) අපේ acc එකේ කට්ටිය වැඩි වෙන එක හොඳයි නිසා එයා friend ලා add කරගත්තා....
ඔය අතරේ හිටිය මානසික අසහනකාරයෙක් තමයි මේ...
------------------------------------------------------------------------------------------------------------------- 
1.PNG

මේ අතරින් සමහර comment මෙතන දැම්මේ නෑ. ඒවා සම්පූර්ණයෙන්ම ඉවත් කළා...
-------------------------------------------------------------------------------------------------------------------
2.png
3.PNG

මේකා තිරිසන් සතෙකුටවත් සම කරන්නත් කැමති නෑ මම...
-------------------------------------------------------------------------------------------------------------------
4.PNG
5.PNG
8.PNG

     -------------------------------------------------------------------------------------------------------------------
මේ පින්තූරේ මොකක්ද කියලා හිතාගන්න පුළුවන්නේ...
-------------------------------------------------------------------------------------------------------------------
9.PNG

එතනින් පස්සේ මගේ යාළුවා කිව්වේ ආයෙ නම් Facebook වැඩ කියන්න එපා කියලා...
ඇය බහුතරයක් කෙල්ලෝ වගේ "හායි හූයි" කෙල්ලෙක් නෙවෙයි. 
ඒවගේම ඇය FB වලට අළුත් නිසා ඒ තිරිසන් සත්ත්වයාව block කරන විදිය දැනගෙන හිටියේ නෑ. 
අපෙන් අහලා block කරන්න කළින් කියන්න ඕනේ ටික කියලා තමයි block කළේ...

ඊට පස්සේ මම log වුනා අද ඒ account එකට... 
මේ අනිකා...
12.PNG

ඇත්තටම මෙහෙම වුන් මැරෙන්නේ හිතාගන්න බැරි විදියට...
ස්වභාවදහමට අනුව දඬුවම් ලැබෙනවාමයි මුන්ට, වෙන මොකාගෙන් නොලැබුණත්...

මේක පුළුවන් තරම් share කරලා මේ තිරිසන් සත්ත්වයන් දෙදෙනා ගැන report කරන්න.
තව මෙහෙම වුන් එයි...
බලමුකෝ උන්ට මොකද වෙන්නේ කියලා...

අනිත් එක ඔය මහලොකු මුහුණු පොතේ likes ගත්තට උඹලා රජවරු වෙන්නේ නෑ.
කෙල්ලෙක් දැක්ක ගමන් කෙළ පෙරනවා වානරයෝ වගේ...
මම ඉතින් මෙතනින් එහාට කියන්නේ නෑ...

මොනවා කළත්, කොහොම කිව්වත් කිසිම සමාජයක බහුතරය හොඳ මිනිස්සු වෙන්නේ නෑ.
ඒක තමයි මේ ලෝකේ යථාර්තය.

Share This

0 අදහස් හා යෝජනා:

Post a Comment

ඔබේ අදහස් හා ප්‍රතිචාර දක්වන්න.
කරුණාකර යහපත් වදන් පමණක් භාවිතා කරන්න.

For sms alert

For sms alert

වසා දමන්න