Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, June 28, 2015

Virus ද? සැක කරන්නෙ කොහොම ද?



පරිගණක ලෝකය තුළ බොහෝ විවිධාකාර, විනාශ කාරී වයිරස් වර්ග දැක ගන්නට පුළුවන. නමුත් බොහෝ විට අපට ඒවා හඳුනා ගැනීමට හැකියාවක් නොලැබේ. වයිරස් පතුරවන file formats ගැන දැනුවත් වීම තුළින් එය වයිරස් එක් ද, යන සැකය ඇති කර ගැනීමෙන් එයින් ආරක්ෂා වීමට හැකියාව ලැබේ.


               අපි නිතර භාවිතා කරන pictures හා text files තුළින් කිසි විටකත් වයිරස් පැමිණීමේ අවධානමක් නැත එනම්,



1.    jpeg   
2.    png
3.    txt
4.    gif        formats වර්ග මෙයට අන්තර්ගත ය. මීට අමතරව ඇති අනෙක් formats වර්ග හරහා වයිරස් පැමිණීමේ අවධානම ඇත.
        වයිරස් පැමිණීමට බොහෝ විට ඉඩ ඇත්තේ "exe" file තුළිනි. එම නිසා "exe" file ක්රිැයාත්මක කිරීමට පෙර පරීක්ෂා කිරීම ඉතා යෝග්යර වේ. මීටත් අමතරව,

 
1.    ip      
2.    scr
3.    vbs
4.    bat
5.    com
6.    pif
7.    asp
8.    doc
9.    ini
10.     xls     file format වර්ග විවිධ අවස්ථාවල ක්රිායාත්මක වීමෙන් වෛරස් ව්යාxප්ත වීමේ ඉඩ කඩ ඇත. උදාහරණයක් ලෙස ඔබ අන්තර්ජාලය පරිහරණය කරන්නෙක් නම් asp files ප්රකධාන වශයෙන්ම ක්රිරයාත්මක වේ.

ඉහත නොකිවුනු තවත් file format වර්ග තුළින් වයිරස් ව්යාකප්ත වීමේ ඉඩ කඩ ඇති බව මතක තබා ගන්න. මෙයට විකල්පයක් වශයෙන් අපි කවුරුත් ඇන්ටි වයිරස් මෘදුකාංගයක් භාවිතා කරයි. එමඟින් මෙම format තුළ වයිරස් ඇත් දැයි පරික්ෂා කරමින් මෙයින් පරිගණකයට සිදුවන හානිය අවම කර දෙයි.

Share This

0 අදහස් හා යෝජනා:

Post a Comment

ඔබේ අදහස් හා ප්‍රතිචාර දක්වන්න.
කරුණාකර යහපත් වදන් පමණක් භාවිතා කරන්න.

For sms alert

For sms alert

 
වසා දමන්න