Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, November 1, 2015

සොෆ්ට්වෙයාර් නැති ෆෝල්ඩර් ලොක්

ඔය කියල තියෙන විදිහටම කරන්න


පියවර 01 —
මුලින්ම කරන්න ඕන අලුතෙන් නෝට් පෑඩ් එකක් ඕපන් කරගන්න ඕන,ඔයාලට ලේසි විදිහකට එක කරන්න පුළුවන්.

පියවර 02
ඕපන් කරගත්ත නෝට් පෑඩ් එකේ පහතින් තිබෙන සම්පුර්ණ කෝඩ් එකම කොපි කර පේස්ට් කරගන්න.

cls
@ECHO OFF
title Folder Locker
if EXIST “Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}” goto UNLOCK
if NOT EXIST Locker goto MDLOCKER
:CONFIRM
echo Are you sure u want to Lock the folder(Y/N)
set/p “cho=>”
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Locker “Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}”
attrib +h +s “Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}”
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock folder
set/p “pass=>”
if NOT %pass%== 132 goto FAIL
attrib -h -s “Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}”
ren “Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}” Locker
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Locker
echo Locker created successfully
goto End
:End

පියවර 03
ඉහත දක්වා තිබෙන කෝඩ් එකේ රතු පාටින් ඇති 132 වෙනුවට ඔබ කැමති මුරපදයක් ලබා දී .BAT ෆයිල් එකක් ලෙස සේව් කරගන්න.
(SAVE AS වෙත ගොස් කැමති නමක් ලබාදී එහි අගට .bat යන්න ලබාදී SAVE කරගන්න.)
EX- Locker.bat
පියවර 04
ඔබ අලුතෙන් සාදා ගත් එම ෆයිල් එක ඔබට අවශ්‍ය ස්ථානයට කොපි කරගෙන එම ෆයිල් එක මත දෙවරක් ක්ලික් කරන්න
එවිට Locker නමින් අලුත්ම ෆෝල්ඩර් එකක් එම ස්ථානයේම නිර්මාණය වෙයි. —–>>>
පියවර 05
දැන් සියල්ල සුදානම්.ඔබට ලොක් කරන්න ඕන සේරම දේවල් අර අලුතෙන් හැදුන ෆෝල්ඩර් එකට දාල නැවත අර බැට් ෆයිල් එක දෙපාරක් ක්ලික් කරන්න.එතකොට ඩොස් තිරයක් ඕපන් වෙලා අහනව ෆෝල්ඩර් එක ලොක් කරන්නද කියල. Y අකුර කොටලා එන්ටර් කලානම් අර ෆෝල්ඩර් එක හයිඩ් වෙනවා.මක් කොරලවත් අරින්න බෑ..එකම ක්‍රමය තමා අර බැට් ෆයිල් එක දෙපාරක් කිල්ක් කරන්න.එතකොට අර ඩොස් ෆයිල් එකම ආයෙම ඕපන් වෙලා ඔය අර දීපු මුරපදය ඉල්ලනවා එක ටයිප් කරලා එන්ටර් කොලානම් ඔන්න අර හංගපු ෆයිල් එක ආයෙමත් පේනව…එච්චරයි.වැඩේ ඉවරයි
****මම දන්න විදිහට කියල දුන්නේ.නොතේරන දෙයක් තියනවනම් අහන්න…හොද නරක කියල කමෙන්ට් එකකුත් දාලම යන්නකෝ.********
සැ:යු - ෆෝල්ඩර් එක ලෝක කිරීමට ඕපන් කිරීමට බැට් ෆයිල් එක එකම ස්ථානයක තිබිය යුතුයි.
ඔබ ලබාදෙන මුරපදය අමතක නොකරන්න

Share This

0 අදහස් හා යෝජනා:

Post a Comment

ඔබේ අදහස් හා ප්‍රතිචාර දක්වන්න.
කරුණාකර යහපත් වදන් පමණක් භාවිතා කරන්න.

For sms alert

For sms alert

 
වසා දමන්න